Description
Name | Beam Cream |
Generic | Beam Cream |
Ingredients | Seethodaka oil, Pushkara and Bee wax |
Therapeutic Effects | Proven medicated cream for suffering burns, wounds, cuts and curing of foot Sores. |
Usage | Clean and wash the wound throughly and overlay Beam cream once a day on it. |
User Group | All user group |
අඩංගු ද්‍රව්‍ය: පුෂ්කර, සීතෝදක තෛලය සහ මී ඉටි මිශ්‍ර දේශීය ඖෂධ සංයෝගයකි.
ගුණ: කැපීම්, සීරීම්, පිළිස්සීම් නිසා හට ගන්නා තුවාල, දැවිල්ල සහ දියර ගැලීම් සහිත තුවාල, ඇගිලිකරු වණ වීම ආදියට,
පාවිච්චි කල යුතු ආකාරය :- තුවාල ඉතා හොඳින් සෝදා පිරිසිඳු කර ඒ මත දිනකට වරක් බීම් ක්‍රීම් ආලේප කරන්න.
Reviews
There are no reviews yet.