වෛරස් නිසා හටගන්නා රෝග වලින් ආරක්ෂා වීම සඳහා ප්‍රතිශක්ති වර් ධක ඖෂධයක් වන සුදර්ශන සස්පෙන්ශන් ඖෂධය වෙළඳපලට…
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ පර් යේෂණ කණ්ඩායමක් විසින් සායනිකව පර් යේෂණ මඟින් තහවුරු කොට සොයා ගත් ‘සුදර්ශන සස්පෙන්ෂන්’ නැමති ඖෂධය වාණිජකරණය සඳහා වසර 37 ක් පුරා ආයුර් වේද නිෂ්පාදන හා බෙදාහැරීමේ ක්ෂේත්රයේ ප්‍රමුඛපෙලේ ආයතනයක් වන බීම් හෙළ ඔසු ලංකා (පුද්) සමාගම සමඟ අවබෝධාත්මක ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා…