Description
Name | Beam Butterfly Pea Flower Drink |
Generic | Beam Butterfly Pea Flower Drink |
Ingredients | Butterfly Pea flower (Clitoria ternatea Flower) |
Therapeutic Effects | Rich in antioxidants, this tea helps fight free radicals, supports memory and focus, and provides natural calming properties. It promotes radiant skin, aids digestion and weight balance, and naturally lifts your spirits. |
Usage | Place the tea bag in a cup of boiling water & leave it for 1-2 minutes. Squeeze the tea bag with a spoon without tearing it to extract the goodness and flavor in full. Add sugar based on your desire. |
User Group | All user group |
අඩංගු ද්‍රව්‍ය: නිල් කටරොළු මල්.
ගුණ: නිල් කටරොලූ මල් වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය ආහාර ජීර්ණය ක්‍රමානුකූලව සිදු කිරීමට දායක වේ. මීට අමතරව සිරුරේ කැලරි දහනයකර ශරීරයේ බර අඩු කිරීමට, දියවැඩියාව පාලනය කිරීමට, මානසික අවපීඩනය හා ආතතිය සමනයකර නීරෝගීමත් දිවියක් සදහා උපකාරී වෙයි.
සාදා ගන්නා ආකාරය: ටී බෑගයක් උතුරණ වතුර කෝප්පයකට දමා වි 1-2 ක් තිබෙන්නට හරින්න. උපරිම රස ගුණ ලබා ගැනීම සඳහා ටී බෑගය නොඉරෙන ලෙස තේ හැන්දෙන් තෙරපන්න. රස ගැන්වීමට අවශ්‍ය නම් සීනි එකතු කරන්න.
Reviews
There are no reviews yet.