Description
Name | Beam Heen Bovitiya Drink |
Generic | Beam Heen Bovitiya Drink |
Ingredients | Heen Bovitiya (Osbeckia octandra). |
Therapeutic Effects | Supports liver health and detoxification. Aids in managing blood sugar levels while improving insulin sensitivity. Promotes digestion and helps alleviate inflammation. |
Usage | Place the tea bag in a cup of boiling water & leave it for 3-4 minutes. Squeeze the tea bag with a spoon without tearing it to extract the goodness and flavor in full. Add sugar based on your desire. |
User Group | All user group |
අඩංගු ද්‍රව්‍ය: හීං බෝවිටියා.
ගුණ: අක්මාවේ සෞඛ්‍යයට ගුණදායක වන අතර විෂ නැසීමේ ගුණයෙන් යුක්තය. ඉන්සියුලින් සංවේදීතාව වැඩි දියුණු කරන අතරම රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උපකාරී වේ. ආහාර ජීර්ණය පහසු කර දාහය සමනය කරයි.
සාදා ගන්නා ආකාරය: ටී බෑගයක් උතුරණ වතුර කෝප්පයකට දමා වි 3-4 ක් තිබෙන්නට හරින්න. උපරිම රස ගුණ ලබා ගැනීම සඳහා ටී බෑගය නොඉරෙන ලෙස තේ හැන්දෙන් තෙරපන්න. රස ගැන්වීමට අවශ්‍ය නම් සීනි එකතු කරන්න.
Reviews
There are no reviews yet.