Description
Name | Camphor Cream |
Generic | Camphor Cream |
Ingredients | Cinnamon Oil, Menthol, Camphor and Bee’s wax as a base. |
Therapeutic Effects | This is an excellent cure for body pain, swelling due to rheumatism, neuralgia contusion sprains. Recommended as an external application for chest pain due to phlegm condition of the Lungs. |
User Group | All user group |
අඩංගු ද්‍රව්‍ය: කුරුඳු තෙල්, වින්ටර් ගි්රන්, මෙන්තෝල් සහ මී ඉටි නිසි ලෙස මිශ්‍ර කර සාදා ඇති ඖෂධ සංයෝගයකි.
ගුණ: අතපය කැක්කුම, දනහිස් වේදනාව, ආමවාත සන්ධි වේදනා සහ ඉදිමුම, ඛෙල්ල, උරහිස, තුනටිය වැනි ස්ථානවල හටගන්නා වේදනා සමනය කරයි. පෙනහළුවල සෙම පවතින විට පිටතින් ආලේප කිරීමට සුදුසුය.
Reviews
There are no reviews yet.