Description
Name | Sarpaganda Watte |
Generic | Ekaweriya Capsule |
Therapeutic Effects | Specially recommended for High Blood Pressure, Insomnia , mental and neurological disorders and Epilepsy seizures (Fits). |
Dose | After assessment of blood pressure and advisable to use under medical direction. take 1-2 tablets twice a day with warm water or with a suitable decoction. Avoid food containing high acidity, Oil and Salt. |
ගුණ: අධික රුධිර පීඩනය, නින්ද නොයෑම, උන්මාද, අපස්මාර ආදී ස්නායු සහ මානසික රෝග සඳහා ගුණදායකයි.
භාවිතයට උපදෙස්: රුධිර පීඩනය පරීක්ෂාකර බලා වෛද්‍ය උපදෙස් මත පාවිච්චි කිරීම වඩාත් සුදුසුයි.
මාත්‍රාව: වරකට කරල් 1-2 බැගින් දිනකට දෙවරක් උණුසුම් ජලය හෝ සුදුසු ඖෂධීය පානයක් සමඟ.
අපත්‍ය: අධික ලූණු, ඇඹුල්, තෙල් සහිත ආහාර.
Reviews
There are no reviews yet.