Description
Name | Siddhajeewamrutha Syrup |
Generic | Gotukola Syrup |
Ingrediants | Gotukola (Centella asiatica), Hathawariya (Asparagus racemosus), Walmee (Glycyrrhiza glabra), Amukkara Ala (Ruellia tuberosa), Sugar. |
Therapeutic Effects | An effective herbal decoction that stimulate intelligence and increase memory capacity. This increases concentration and control stress induced by anxiety. This is a traditional recipe that invigorates and maintains the body energy and rejuvenating youthfulness. |
Dose | Age 5 to 12 – 1 tablespoonfuls (15ml) Age 12 above – 1-2 tablespoonfuls (15-30ml) |
Usage | Two times a day or as directed by a physician. |
UserGroup | All user group |
අඩංගු ද්‍රව්‍ය: ගොටුකොළ, හාතවාරිය, වැල්මී, අමුක්කරා අල, සීනි.
ගුණ: මෙම ඖෂධ සංයෝගය බුද්ධි වර්ධනය සහ මතක ශක්තිය වර්ධනය සඳහා ඉතා ප්රයෝජනවත්ය. මානසික දුර්වලතා සමනය කරයි. ශරීරයේ කෙට්ටුබව නැතිකර ශරීර ශක්තිය ඇති කරයි. ශක්තිජනක රසායන ඖෂධයකි.
Reviews
There are no reviews yet.